පොලොන්නරුව දිස්ත්‍රික්කය තුල ගොවිජන පද වයාපර අරම්භ වීමත් සමග එවකට ඉඩම් අමාත්‍යවරයව සිටි ගරු සී.පී.ද සිල්වා මහත්තයගේ සංකල්පයක් මත ගල්අමුණ ගොවි ජන පද වියපරය අරම්භ විය.එහිදි ලංකවේ විවිධ පදෙස නියොජනය කරමින් රැගෙන ආ ජනතව මෙම පෙදෙස තුල පදිංචි කර විය. ඒ අනුව ගල්අමුන ගොවිජන පදයෙ ගොවි පවුල් වල දුව දරුවන්ගෙ අදයාපනය නංවාලිමට 1962 ජනවාරි මස 02 වන දින කුශි කර්ම අමත්‍ය සි.පි.ද සිල්වා මෙතිතුමගෙ සුරතින් ගල්අමුන විද්‍යාලය කනිෂ්ඨ විද්‍යාලයක් ලෙසින් අරම්භ විය.

පාසල අරම්භ කල දින වන්නෙ 1962.01.02 දාය.පසලේ නම වන්නෙ උපමැ/පො/පො/ලංක/ගල්අමුන මහා විද්‍යාලයයි .අරම්භක විදුහල්පති අර්.එ මෙල් ජයකොඩි මහතාය .අරම්භක ලමුන් සංඛ්‍යාව 38 කි . අරම්භක ගුරුවරු සංකයාව 02 කි . අරම්භක ගොඩනැගිලි සංඛ්‍යාව 03 කි.
පොලොන්නරුව දිස්තික්කයේ ඇති සාරාවත් වු ගොවි බිම් සහිත වු මෙම ජන පදය ඉහල දියුනුවත් සමග ජනපදිකයන්ගෙ පවුල් සංවර්දනය අර්තිකය හා සංවර්දනය හෙතු පදනම් කර ගෙන ඉතා කෙට් කලයක් තුල මෙම පාසල ඉතා ඉහල දියුනුවක් අත්පත් කර ගැනිමට සමත් විය .
මේසේ සවිබල ගන්වමින් ඉදිරියට ගිය මෙම පාසල තුලින් 1969 දෙසැම්බර් මසයෙදි අද්‍යපනය පොදු සහතික පත් සමාන්‍ය පෙල විභහග දරුවන්ට යොමු කරන්නට සමත් විය . එමෙන්ම 1981 වර්ෂයේ අ.පො.ස උකස් උසස් පෙල කලා විශය දාරාව සදහා මුල් වරට ඉදිරිපත් කල වර්ශය ලෙස සදහන් වේ.