විදුහල්පති පණිවිඩය

තරඟකාරී අධ්‍යාපනය කරා දිනෙන් දින හබා යන කාල පරාසයක පොලොන්නරුව දිස්ත්‍රික්කයෙ ගල්අමුන මාහා විද්‍යාලය අනෙක් පාසල් පරාජය කරයි.විශය බාහිර කියාකාරකම් වලින් ඉදිරි පියවරක් තබමින් කලාප හා සමස්ත ලංකා තරග වලින් ජය අත්පත් කර ගන්න සමාන්‍ය දරු පිරිසක් අප සතුව සිටිමද අප ලද භාග්‍යකි. එවන් පරිසරයක තොරතුරු තාක්ෂණය අංශ මගින් තොරතුරු හුවමාරුවෙදි මෙම වෙබ් අඩවිය පලදායී ලෙස යොදා ගැනීමට හැකි වන ඇතැයි මා පෞද්ගලිකව ප්‍රකාශ කරමි.අප විද්‍යලයෙ හා සම්බන්ධ සියලු පර්ශවයන් මෙම වෙබ් අඩවිය මගින් සම්බන්ධ වී පාසලට සහයෝගය දක්වන ලෙස ආරාධනා කරමි.
විදුහල්පති
පො/ගල් අමුණ ම.වි.