සිරි ලකඹර රන් ජය කොඩි නංවන 

නැණ ගුණ දෙන විදුහල් මාතා
සැරදේවා බොරෑදෙව
අප විදුහල් මාතා...
....................................
ගල්අමුනේ මිනි පහනය ඔබ නිති
අලොකය විහිදේ..//
..................
ඔබ සෙවනින් ලද සෑම යසස් තෙජ
නන් දෙස පුජිත වේ…
................
ශාස්ත්‍ර කාලා ශිල්පාදි දෙනුමෙන්
හාදා වඩා අප සිත් පුබුදා.//
...................
දෙස බස නංවන රට ඔප කරවන
දෙස බස නංවන රට ඔප කරවන
අප විදුහල් මාතා....
..........
සීරී ලකඹර …