2023 පළමු වාර පරික්ෂණයට අදාළ දෙමාපිය හමුවිම
2023 පළමු වාර පරික්ෂණය පසුගිය මාසයෙ පැවැතු අතර , එම වාර පරික්ෂණයට අදාළ ප්රතිඵල පිලිබඳ දෙමාපියන් දැනුවත් කිරිමෙ අරමුනින් පහත සඳහන් දිනයන් හි පැවැත්විමට කටයුතු සූදානම් කොට ඇත. දෙමපිය ඔබ සැමගේ සහභාගිත්වය අපේක්ෂා කරන්නෙමු ..
| දිනය | පන්තිය | වේලාව |
| 2023 අගෝස්තු 7 | 6 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 8 | 7 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 9 | 8 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 10 | 9 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 11 | 10 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 11 | 11 වසර | ප .ව.1.00 |
| 2023 අගෝස්තු 11 | 12 වසර | ප .ව.1.00 |
මෙයට
විදුහල්පති